දේශීය

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වල ඔටෝ ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට රුපියල් 10 කින් අඩු කර තිබෙනවා.

 

ඒ අනුව එහි නව මිල රුපියල් 420 ක් වනවා.

Related posts

පොලීසිය සහ ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන්ගේ වත්කම් පරීෂාවක්…

Editor O

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ට විශේෂ මධ්‍යස්ථාන

Mohamed Dilsad

බලශක්ති ඇමතිට වැඩ වරදී….? අධිචෝදනා පත්‍ර සැකසේ…?

Editor O

Leave a Comment