දේශීය

වෛද්‍යවරුන් 477 ක් රට හැර ගිහින්

(UTV | කොළඹ) – මෙම වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම බදු සංශෝධනවල අවසාන ප්‍රතිඵලය ලෙස සිදුවෙන්නේ රට ආපස්සට යෑමක් බවයි.

රජය රට හැරයන වෘත්තිකයින් නැවැත්වීමට උත්සාහ කරනවා හැරෙන්නට රට හැර යාමට සිදුව ඇති හේතුව කුමක්දැයි සොයාබලා එය නිවැරදි කිරීමට උත්සාහ නොකරන බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

හන්තානේ ඉඩමක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ලට අභූත චෝදනා කළ මාලිමා මන්ත්‍රීට වැඩ වරදී

Editor O

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 16 කට කොරෝනා

Mohamed Dilsad

ප්‍රේමලාල් ජයසේකරගෙන් රිට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment