දේශීය

ප්‍රේමලාල් ජයසේකරගෙන් රිට් පෙත්සමක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු රැස්වීම් සඳහා තමන් ගෙන යාමේ නියෝගයක් බන්ධනාගාර නිළධාරින්ට නිකුත් කරන්නැයි ඉල්ලා රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර ඇත.

Related posts

පොල් වගා කරුවන්ට පොහොර සහනාධාරයක්

Editor O

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

රථයක් පෙරළීමෙන් අට දෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment