Trending Newsදේශීය

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකියි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවයි කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි සඳහන් කළේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලැබුණ ද නොලැබුණ ද ආර්ථිකය ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජනාධිපතිවරයා විසින් තව ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Eight Women Gamblers Arrested

Mohamed Dilsad

மேல் மாகாணத்தில் விஷேட சுற்றிவளைப்பு – 222 சாரதிகள் கைது…

Mohamed Dilsad

Leave a Comment