Trending News

රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගැනීම සඳහා සාකච්ඡා

රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පවසනවා.

විදෙස් මාධ්‍ය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ, සෘජුවම රුසියාවෙන් හෝ නැතහොත් ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබා ගැනීමට අවධානය යොමුව ඇති බවයි.

ඒ අනුව අදාළ සාකච්ඡාවලදී ඉදිරිපත් වූ විකල්ප සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

[VIDEO] – NASA observes heavy monsoon rainfall in Sri Lanka

Mohamed Dilsad

ලංවිම සේවක වන්දි ගෙවන්න කෝටි 15,000ක් අවශ්‍යයි | බැංකු ණයක් ගන්න විදුලි බල මණ්ඩලයේ සූදානමක්…!!

Editor O

ජනාධිපති විශේෂ තීරණ කිහිපයක් ගනී,

Editor O

Leave a Comment