දේශීය

දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති විරෝධය

(UTV | කොළඹ) – දුම්රිිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයන්තනය පරාජය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිතිය සන්ධානය කටයුතු කරන බව එම සන්ධානය පවසයි.

මේ අනුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දිනයේදී මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන බවද වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Related posts

අටමස්ථානාධිපති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

Mohamed Dilsad

ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවයි

Editor O

පඬු­ක­රඳ ගසේ වන්දිය මිලි­යන 980ක්…?

Editor O

Leave a Comment