දේශීය

පාසල් දරුවන්ට වෙනදා මෙන් ආහාර නැති බව ඇමති පිළිගනී

(UTV | කොළඹ) – පාසල් දරුවන්ට වෙනදා මෙන් ආහාර නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරගෙන යන බවත් දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබා දෙන අතර අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

බද්ද වැඩිකරන්න කලින් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් ලොකු ලූණු ටොන් 18000ක්, අල ටොන් 23000ක් ගෙන්නලා

Editor O

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි තබයි.

Editor O

Leave a Comment