දේශීය

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – පැවති වැසි තත්ත්වය හේතුවෙන් පසුගිය මාසයට සාපේක්ෂව මෙම මාසය තුළ මදුරු ඝණත්වය සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ජාතික සංවිධායක දිස්නක දිසානායක පැවසුවේ මේ හේතුවෙන් රට තුළ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ අවදානමක් මතුව ඇති බවයි.

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 42 ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බවද සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

PHI වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු බන්ධනාගාරයට

Mohamed Dilsad

5 ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment