දේශීය

බිත්තර මිල පහළට

(UTV | කොළඹ) – බිත්තරයක මිල රුපියල් 10ත් 7ත් අතර ප්‍රමාණයකින් පහත දැමිය හැකික බව සමස්ත ලංකා බිත්තර වෙළෙද සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් අනුර මාරසිංහ පැවසුවේ කුකුළු ගොවිපොළ හිමියන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් මිල අඩු කිරීම සිදුනොකරන බවයි.

වෙළෙදපොළේ මේ වන විට බිත්තරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 50කටයි.

Related posts

අද පළමු වරට රැස්වෙන “එක රටක් එක නීතියක්’ ජනපති කාර්ය සාධක බලකාය

Mohamed Dilsad

ප්‍රතිකාර ලබන කළු කොටියාට විශේෂ කුටියක්

Mohamed Dilsad

මෙරට සමස්ත ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment