දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හෙට (28) රාත්‍රී 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්.

කොළඹ 2, 3, 4, 5, 7, 8 සහ 10 යන ප්‍රදේශවලට සෙනසුරාදා (29) පෙරවරු 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා මෙම ජල කප්පාදුවට හේතු වී ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Related posts

වසරේ වැඩිම උද්ධමනය වාර්තා වෙයි

Mohamed Dilsad

දුමින්ද සිල්වා රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

පුතාට මාරාන්තික පහරක් එල්ලකළ පියාට ලැබුණු දඬුවම

Mohamed Dilsad

Leave a Comment