දේශීය

එක්සත් ජනපදයේ තවත් රාජ්‍ය නිලධාරියකු ලංකාවට

(UTV | කොළඹ) – රොබට් කප්‍රෝත් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙල සාකච්ඡා කිරීම සදහා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයාගේ සංචාරයේ බලාපොරොත්තුව බවයි , ඔහුව ශ්‍රී ලංකාවට පිළිගනිමින් අමෙරිකාවේ මෙරට තානාපතිවරිය කියා සිටියේ.

Related posts

හය ශ්‍රේණියේ, ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක් ගැන සටහනක්

Editor O

කොළඹ ඩොක්යාඩ් ඉඩම ඉන්දියාවට දී ඇත්තේ පර්චසය 62,250 බැගින්…! – පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ

Editor O

මෙටා සමාගමේ ආහාර වවුචර් අවභාවිතා කළ සේවකයන් පිරිසක් රැකියාවෙන් නෙරපයි.

Editor O

Leave a Comment