දේශීය

ගල්අඟුරු නැවක් අද දිවයිනට

(UTV | කොළඹ) – අද (25) නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික් ටොන් 63,000 ක් රැගත් නැවක් පුත්තලමට පැමිණෙයි. එමෙන්ම තවත් නැව් 02 ක් මේ මස 30 වැනිදා සහ ලබන මස 05 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

මේ මස 30 වැනිදායින් බලාගාරය සතු ගල්අඟුරු සංචිත අවසන්වීමට නියමිතව තිබූ අතර එසේ වූවානම් බලාගාරය අක්‍රියවීමට ඉඩ තිබුණි. නමුත් විදුලිබල මණ්ඩලය ගල්අඟුරු නැව් 03 ක් ගැනීමෙන් පසු ලබන වසරේ පෙබරවාරි මැද පමණ වනතෙක් එම ප්‍රමාණයෙන් බලාගාරයේ කටයුතු සපුරා ගැනීමට අදහස් කර තිබේ.

Related posts

හිටපු ඇමති රාජිත ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

Editor O

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Editor O

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අද ජනපති කාර්යාලයට

Mohamed Dilsad

Leave a Comment