දේශීය

තිළිණි – ඉසුරු රිමාන්ඩ්

(UTV | කොළඹ) – මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන තිළිණි ප්‍රියමාලිව තවදුරටත් ලබන නොවැම්බර් 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩු විභාගය ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සිදු කෙරිණි.

තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර ද නොවැම්බර් 02දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යි – එස්.එම් මරික්කාර (පා.ම)

Editor O

කොරෝනා නිසා පොලිස් ස්ථානයක් වැසෙයි

Mohamed Dilsad

රජයේ පාසල් හෙට (01) ඇරඹේ

Editor O

Leave a Comment