ක්‍රීඩාදේශීය

ලෝක කුසලානෙට වේග පන්දු යවන්නෙක් අහිමි වෙයි

(UTV | මෙල්බෝර්න්) –  ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරගයේ දී දුෂ්මන්ත චමීර මෙලෙස ආබාධයට ලක් වුණි.

Related posts

චානකගේ වාර්තාව මොහොමඩ් ඉර්ෆාන් සියතට ගනියි

Mohamed Dilsad

රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් නම් කෙරේ

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment