දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය රිවස් කරයි

(UTV | කොළඹ) –  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය අද දිනයේ ක්‍රියාත්මක නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමේදී විනාඩි 10ක් කලින් දුම්රිය ධාවනය කිරීමට තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් ඒම තීරණය ක්‍රියාත්මක කරන දිනය පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Related posts

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට

Mohamed Dilsad

පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටිනවා කියන ජනාධිපතිවරයා, ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත් ප්‍රේමදාස

Editor O

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

Leave a Comment