දේශීය

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පත්කර තිබේ.

 

අගෝස්තු 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධුරයට පත් කර ඇති බව වාර්තා වේ.

 

විදේශ කටයුතු අමාත්‍ය ධුරය ඇතුළු රජයේ ඉහළ තනතුරු රැසක් දරා ඇති රෝහිත බෝගොල්ලාගම මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.

 

 

Related posts

උපුල් තරංග විශේෂ පොලිස් ඒකකය හමුවට

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක්  සිය අමෙරිකානු පක්ෂය අරඹයි

Editor O

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරින් ඉවතට ?

Editor O

Leave a Comment