දේශීය

රියදුරු බලපත්‍ර ගාස්තුවත් ඉහළට

(UTV | කොළඹ) – නව රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම, රියැදුරු බලපත්‍රයක් අලුත් කිරීම හෝ වලංගු කාලය දීර්ඝ කිරීම සහ පවතින රියැදුරු බලපත්‍රය නව රියැදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමේ ගාස්තු ඉහළ දමා තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් නිකුත් කරනු ලැබ ඇත.

සංශෝධිත ගාස්තු සහිත ගැසට් පත්‍රය;

Related posts

පාසල්වල සියලුම ශ්‍රේණි නොවැම්බර් ආරම්භ කිරිමේ තිරණයක

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදනය වූවන් හය ලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

කොරෝනා ආසාධිත බවට සැක රෝගීන් තවදුරටත් ප්‍රතිකාර

Mohamed Dilsad

Leave a Comment