දේශීයව්‍යාපාරික

පළමු ග්‍රීන් සුපර් වෙළඳසැල විවෘත වෙයි

(UTV | කොළඹ) – සතොස ආයතනය විසින් ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද (10) විවෘත කෙරේ.

කොළඹ තුන ආර්.ඒ. ද මෙල් මාවතේ විවෘත වන මෙම වෙළඳසැල ජාතියට පෝෂණය යන තේමාව යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මෙම වෙළඳසැලෙන් කාබනික සහ හරිත නිෂ්පාදන මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි බව සතොස ආයතනය සදහන් කරයි.

Related posts

ලංවීම ප්‍රතිව්‍යුහගතකරණය නැවතීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කැඩීමක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපති

Editor O

රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

Editor O

Leave a Comment