දේශීය

නාමල්ට තනතුරක්

(UTV | කොළඹ) – ජාතික සභාව විසින් පත්කරන ලද කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තෝරා පත්කර තිබේ.

ඒ එම අනු කමිටු සාමාජිකයන් පළමුවරට ඊයේ  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී ය.

Related posts

කෝටි 13ක මත් පෙති අල්ලයි

Mohamed Dilsad

රජයේ පාසල් නැවත නිවාඩු දෙයි

Mohamed Dilsad

 11 – 12 සහ 13 ශ්‍රේණිවල පාසල් කටයුතු අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment