දේශීය

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව

(UTV | කොළඹ) – අද(08) සිදුකෙරෙන විදුලි කප්පාදුව ගැන ජනතාවට දැනුම්දී තිබේ.

ඒ අනුව පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

Related posts

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

අශෝක අබේසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment