දේශීය

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

(UTV | කොළඹ) – දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වන විට ඉවත් කර තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වැල්ලව දී පීලි පැනීමට ලක්වූයේ ඊයේ රාත්‍රියේ යි.

මේ නිසා කන්කසන්තුරෙ යි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය මහව ප්‍රදේශයෙන් ද කොළඹ කොටුවේ සිට උතුරු මාර්ගයේ ධාවනය වන දුම්රිය කුරුණෑගල දක්වා ද සීමා කර තිබුණා.

Related posts

ශාන්ත සිසිර අබේසේකරට ඇප

Mohamed Dilsad

කාන්තාවන් 2687ක් සුරාබදු දෙපාර්තමේන්තුවට කොටුවෙයි

Mohamed Dilsad

හම්බන්තොට වරායේ ඇති වාහන නිශ්කාශනය කරගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment