දේශීය

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජය ගත් තීරණය

(UTV | කොළඹ) – ආර්ථික අර්බුදය අවසන් නොවුණත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා අනෙකුත් සුභසාධන දීමනා කළමණාකරණය කරගනිමින් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය සේවක වැටුප් සහ සුභසාධන දීමනා කප්පාදු කරන බවට පළවු වාර්තා පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Related posts

සැප්තැම්බර් මාසයේ පළමු දින 23ට සංචාරකයින් 92,639 දෙනෙක් මෙරටට ඇවිත්

Editor O

මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන ජුනි මාසයේ විශ්‍රාම යෑමට නියමිතයි…! : ලේකම් තනතුර හුලංගමුව එපා කියයි.

Editor O

පාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන් කථානායකගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment