දේශීය

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 41කි.

ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද(02) අලුයම ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇති බව වාර්තා වේ.

අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇත.

Related posts

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරීමට දුන් කාලය යළි දීර්ඝ කරයි

Mohamed Dilsad

පියා සමග සෙල්ලම් කරමින් සිටි පුංචි දියණිය මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

Mohamed Dilsad

රිෂාඩ් මන්ත්‍රීතුමාට මුත්‍රා කරන්න දෙන්නේ බෝතලයක් – මේක දේශපාලන පලිගැනීමක්

Mohamed Dilsad

Leave a Comment