දේශීය

ත්‍රීවිල්වලට ඉන්ධන කෝටාව ලීටර් 15ක් කරන්නලු

(UTV | කොළඹ) – ත්‍රිරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 15 ක් දක්වා ඉහළ දමන ලෙස කළ ඉල්ලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් සුබවාදි ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සමස්ථ ලංකා ත්‍රිරෝද රථ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ලබා දෙන ඉන්ධන කෝටාව වැඩිකළහොත් ඉහළ දමන ලද ත්‍රීවිල් ගාස්තුද අඩු කිරීමට හැකි වනු ඇති බවය.

Related posts

ග‍්‍රෑන්ඩ්පාස් ඩිවොස් පටුමග වසා දැමේ

Mohamed Dilsad

නීතිපති නිව් ඩයමන්ඩ් කළ සාගර දූෂණයට වන්දි ඉල්ලයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 95,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment