දේශීය

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) –  ඉදිරි දින දෙකේදී (27, 28) පැය 2යි විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

Related posts

W.M. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසි කෙරේ

Mohamed Dilsad

ගිනිඅවි උණ්ඩ 50ක් රැගෙන ගුවන්තොටුපොළට ආ අමුත්තා

Mohamed Dilsad

ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට [ RELEASE]

Mohamed Dilsad

Leave a Comment