දේශීය

හම්බන්තොට මන්දපෝෂණය තත්ත්වයක් නැහැ – දිස්ත්‍රික් ලේකම්

(UTV | කොළඹ) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බව දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර ප්‍රකාශ කළා.

එම දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණ තත්වයක් පවතින බවට පළවූ වාර්තා පදනම් විරහිත බවයි මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

Related posts

කොරෝනා සුවය ලැබූ දෙවන නාවික සෙබලාත් පිටව යයි

Mohamed Dilsad

ලොකු ලූනු ආනයන බද්දේ වාසිය අපේ ගොවියාටයි

Mohamed Dilsad

 ජනපතිගේ අමාත්‍යාංශවල වගකීම් පැවරෙන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment