දේශීය

අද විදුලි කපන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද(26) දිනයේත් පැය පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

Related posts

රනිල්ගේ පෙත්සම සළකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

20 වන සංශෝදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

Leave a Comment