ක්‍රීඩා

ආසියානු රග්බි ශූරතා තරඟාවලියේ පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

(උදයම්,මැලේසියාව)  – ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග මැ‍ලේසියාවේ ඉෂෝ නුවර දී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා පිල හොඳින් අවතීර්ණ වෙමින පිලිපීනයට එරෙහිව 24-13 ලෙස ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල උත්සාහක දිනුමක්, ගෝලයක් හා දඬුවම් පහර 4ක් මගින් ලකුණු වාර්තා කරනු ලැබිය.
තරගයේ ආරම්භයේ සිට මිනිත්තු 60ක කාලයක් යනතෙක් ලකුණු ලබාගැනීමට පිලිපීන ක්‍රීඩකයන්ට නොහැකි වීම ද කැපී විශේෂ කරුණක් විය.
මීළග තරග ශ්‍රී ලංකා ලබන 17 දා එක්සත් අරාබි එමීර් පිල සමගින් පැවැත්වෙන අතර මැයි මස 20 දා සත්කාරක මැ‍ලේසියාව සමගින් පැවැත්වීමට නියමිතය.

 

 

 

 

 

Related posts

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Editor O

ඉන්දීය කණ්ඩායම් නායකත්වය කෝලිට

Mohamed Dilsad

IPL ගිය මහේල නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment