ක්‍රීඩාදේශීය

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා තරඟ කාල සටහන

(UTV | කොළඹ) – මේ වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නිල තරඟ කාල සටහනට අනුව තරඟාවලිය ආරම්භ වන්නේ ඔක්තෝම්බර් මස 16 වනදායි.

තරඟාවලිය නොවැම්බර් 13 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර ද ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබීමේ වටයක් ඇතුලත්.

ශ්‍රී ලංකාව මෙවරද සුදුසුකම් ලැබීමේ වටයට තරඟවැදිය යුතු අතර එහිදී සුදුසුකම් ලැබුවහොත් පමණක් සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත්වනු ඇති.

එම තරගාවලියේ මූලික වටය ඔක්තෝබර් 16 වනදා ඇරඹෙන අතර පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර ගීලොන්ග් හිදී පැවැත්වීමට නියමිතයි.

No description available.

Related posts

රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් ඇති බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

රෝහල්වල ශල්‍යකර්ම සිදු නොකරන ලෙසට උපදෙස් දී නැහැ

Mohamed Dilsad

ඇමරිකාවේ සහ කැනඩාවේ ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment