දේශීය

අදත් විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (12) පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරනු ලැබේ.

No photo description available.

Related posts

පැලවත්ත පක්ෂ කාර්යාලයටත්, පක්ෂ ලේකම්ටත් පොලිස් ආරක්ෂාව දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

මැනිං වෙළඳපොල නැවත ක්‍රියාත්මකයි

Mohamed Dilsad

පරීපූරක වෛද්‍ය වෘත්තීකයෝ 06 වෙනිදා සංකේත වැඩ වර්ජනයක

Editor O

Leave a Comment