දේශීය

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්

(UTV | කොළඹ) – විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම හේතුවෙන් මහජනතාවට විදිමට සිදුවන දුෂ්කරතා පිළිබඳව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අද (29) පැවැත්වෙයි.

ඒ, විපක්ෂය ගෙන එන යෝජනාවක් අනුවයි.

අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම කල්තැබීමේ විවාදය පැවැත්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් තීරණය කළේ ය.

Related posts

කොරෝනා හේතුවෙන් නැවතී තිබූ පිළිකා ප්‍රතිකාර ලබන මස සිට යළිත්

Mohamed Dilsad

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ ජනපති අතර හමුවක්

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පිල්ලෙයාන්ට දුරකථනයෙන් ඇමතුවාද…? – එජාප මහ ලේකම් තලතා අතුකෝරළගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment