විදෙස්

චීනයටත් දැඩි උණුසුම් කාලගුණයක්

(UTV |  චීනය) – නිරිත දිග චීනයේ සීිචුවාන් ප්‍රාන්තයට දැඩි උණුසුම් සහිත කාලගුණයක් බලපා තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් පොළව යට සීත බංකර් සකස් කර ගැනිමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පවතින උණුසුම හේතුවෙන් එරට පොදු ප්‍රවාහන සේවයේ බස් රථ සහ දුම්රියවල විදුලි පහන් අලෝකය අඩු කිරිමට පියවර ගෙන තිබෙනවා. එම ප්‍රාන්තයේ ජල මුලාශ සිඳී යාම හේතුවෙන් විදුලි කප්පාදුවක් ද සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

ඕස්ට්‍රේලියානු ජාතික ගීය වෙනස් කරයි

Mohamed Dilsad

කොරෝනා එන්නත බවට හඟවා චීනයේ සේලයින් විකුණයි

Mohamed Dilsad

චීනයේ හුවාවේ සමාගමට එරෙහිව ඇමරිකාවෙන් අපරාධ චෝදනා…

Mohamed Dilsad

Leave a Comment