දේශීය

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස වෙනුවෙන් පෙත්සම් 03 ක්

(UTV | කොළඹ) – අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 03 දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නීතීඥවරුන් තීරණය කර තිඛෙනවා.

නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ මෙම සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් යම් සහනයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් එම පෙත්සම් ඉදිරිපත් කරන බවයි.

අරගලයට සහය දැක්වූ පුද්ගලයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම අසාධාරණ ක්‍රියාවක් බව ද නීතීඥ නුවන් බෝපගේ පෙන්වා දෙනවා

Related posts

අගවිනිසුරු විශ්‍රාම යෑමට ආසන්නයි : පුරප්පාඩු වන අගවිනිසුරු ධූරය කාටද…?

Editor O

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට

Mohamed Dilsad

Leave a Comment