දේශීය

මුස්ලිම් සංවිධාන 6ක තහනම ඉවතට

(UTV | කොළඹ) – තහනම් කර ඇති මුස්ලිම් සංවිධාන 11න් 6ක තහනම ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි එච්.එම්.එම්. හාරිස් සහ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී මේ සම්බන්ධව කරුණු දැක්වීමෙන් පසුව ආරක්‍ෂක උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණය ගෙන තිබේ.

මෙම සාකච්ඡාවට තහනම ඉවත් කළ මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් ද සහභාගි වූ බව වාර්තා වේ.

Related posts

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

Editor O

ආසාදිතයන් 157ක් සුවය ලබයි

Mohamed Dilsad

වන්දි ඉල්ලා රිෂාඩ්ගේ නිතිඥයින් නඩු මගට

Mohamed Dilsad

Leave a Comment