දේශීය

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ

(UTV | කොළඹ) – සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හා රටතුළ පැවති තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාල වසා දැමීමට මීට පෙර කටයුතු කර තිබුණා.

Related posts

දානය නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අලුත් ආකාරයකට

Editor O

ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment