දේශීය

භූමිතෙල් මිල අද සිට ඉහළට

(UTV | කොළඹ) – භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ.

Related posts

සෞඛ්‍ය ඇමතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයට තහනම් නියෝගයක්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අගවයි

Mohamed Dilsad

Leave a Comment