දේශීය

ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානයේ සභාපතීත්වය විමල්ට

(UTV | කොළඹ) – විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

නව සන්ධානයේ සභාපතිත්වය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හිමිව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අතුරුදන්වූ දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ සිරුර හමුවෙයි

Mohamed Dilsad

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

Mohamed Dilsad

ඩෙල්ටා ප්‍රභේදයට මුහුණදීම සදහා සියලු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment