දේශීය

ජල ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  ජල ගාස්තුව සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පුනරාවර්තන මෙහෙයුම් පිරිවැය හා ප්‍රාග්ධන ණය සේවා වගකීම් ආවරණය කිරීමට හැකි වන පරිදි මිල සංශෝධනය කිරීමට මෙලෙස අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්

Mohamed Dilsad

ක්‍රිකට් ගැන ජනාධිපති වික්‍රමසිංහ ඉන්දීය නාලිකාවකට කළ හෙළිදරව්ව

Mohamed Dilsad

නව සන්ධානයේ නායකත්වය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment