දේශීය

තේ කෝප්පයක මිල රුපියල් 30න් අඩු වෙයි

(UTV | කොළඹ) – බත් පැකට්ටුවක මිල 10%කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

එසේම සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 30 දක්වා අඩු වන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අයවැයට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට පමණයි -රාජිත

Mohamed Dilsad

කලු සල්ලි සුදු කරන්නේ පැලවත්තෙන් – දිලිත් ජයවීර

Editor O

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment