දේශීය

තේ කෝප්පයක මිල රුපියල් 30න් අඩු වෙයි

(UTV | කොළඹ) – බත් පැකට්ටුවක මිල 10%කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

එසේම සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 30 දක්වා අඩු වන බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ප්‍රදේශ රැසකට අද තද වැසි

Mohamed Dilsad

හි⁣ටපු ජනාධිපති රනිල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්…?

Editor O

රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්

Editor O

Leave a Comment