දේශීය

අද රනිල් – සජිත් හමුව

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුව, පාර්ලිමේන්තු ක්‍රියාකාරිත්වය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිතයි.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක පැවසීය.

Related posts

කොට්ටාව නගරයේදී පුද්ගල ඝාතනයක්

Mohamed Dilsad

කුඩා දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

ගර්භණී මව්වරුන්ට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment