දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

(UTV | කොළඹ) – අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.

නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කර සිටියේ, අදාළ මිල අඩු වීම පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ත් මෙලෙස මිල අඩු කරනු ලබන්නේ සාමාන්‍ය බස් ගාස්තු පමණක් බවත් ය.

බස් ගාස්තු පහළ දමන ප්‍රතිශතය අද (04) දහවල් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු වැඩිදුරට ත් පැවසී ය.

Related posts

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් 26,000ක් අවතැන් – මරණ 17 දක්වා ඉහළට

Mohamed Dilsad

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment