දේශීය

දේශීය ඇගලුම් නිෂ්පාදනයට තීරු බදු සහන

(UTV | කොළඹ) – ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා තීරු බදු සහන ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව දේශීයව නිෂ්පාදනය නොකරන භාණ්ඩ ආනයනය කිරීම සඳහා තීරු බදු සහන ලබා දෙනවා.

රටේ පවතින අහිතකර ආර්ථික පරිසරය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමඟ කටයුතු කරන ඇඟලුම් කර්මාන්තයට සහන සැලසීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

COVID-19 වසංගතය මධ්‍යයේ වුවද ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධාන අංශයක් බවට පත්ව ඇත.

Related posts

තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේ

Mohamed Dilsad

අනතුරු අවම කර ගැනීමට ජනතාවට උපදෙස්

Mohamed Dilsad

2020 සැමරීමට විශේෂ මුද්දරයක්

Mohamed Dilsad

Leave a Comment