දේශීය

අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් රැට්ටා අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් නියෝගයක්ද නිකුත් කළා.

Related posts

සජිත් ප්‍රේමදාස මහතා අගමැති කර ආණ්ඩුවක් පිහිටුවනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O

අද සිට ගුවන්තොටුපොළ විවෘත වෙයි

Mohamed Dilsad

ප්‍රතිකාර ලබන කළු කොටියාට විශේෂ කුටියක්

Mohamed Dilsad

Leave a Comment