දේශීය

පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට (02දා) පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අනිද්දා (3දා) බදාදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

Related posts

ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ ආදායම් – වියදම් වාර්තා ගැන පැෆරල් සංවිධානයෙන් උපදෙස්

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර

Editor O

Leave a Comment