දේශීය

පාසල් අද සිට නැවතත් ඇරඹෙයි

(UTV | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ වේ.

කෙසේ නමුත් නැවත දැනුම් දෙන තුරු සඳුදා, අගහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී ඇත.

ඉතිරි දින වන බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දෙනු ඇත.

නැතහොත් මාර්ගගතව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

ඩලස්ගේ සහය සජිත්ට

Editor O

හෙට සිට බස් ගමන් ආරම්භයේ වෙනසක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 339කට පූර්ණ සුවය

Mohamed Dilsad

Leave a Comment