දේශීයව්‍යාපාරික

බොරතෙල් මිල පහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ යළි අමෙරිකානු ඩොලර් 03ක පමණ අඩුවීමක් පෙන්නුම් කළා.

පෙරේදා දිනයේ ඩොලර් එකසිය හතේ සීමාවට ලංව තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ ඩොලර් එකසිය තුනේ මට්ටමක යි.

Related posts

අධිවේගී මාර්ග ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

Editor O

කෝවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 800 ඉක්මවා යයි

Mohamed Dilsad

තවත් අමාත්‍යාංශ තුනකට ලේකම්වරු පත්කෙරේ

Mohamed Dilsad

Leave a Comment