දේශීය

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටේ

(UTV | කොළඹ) – ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් ඇප්ලිකේෂනයේ සේවා බිඳ වැටීමක් සිදුවී තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවකට මින් බලපෑම් එල්ල වී ඇත්දැයි මයික්‍රොසොෆ්ට් සමාගම තොරතුරු හෙළි කර නැහැ.

Related posts

ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි බැසිල් ලංකාවට එයි

Mohamed Dilsad

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසළ ට එල්ල වූ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 05ක් මියයයි

Editor O

දේශබන්දු තෙන්නකෝන් ගැන, හිටපු ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment