දේශීය

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටේ

(UTV | කොළඹ) – ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් ඇප්ලිකේෂනයේ සේවා බිඳ වැටීමක් සිදුවී තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවකට මින් බලපෑම් එල්ල වී ඇත්දැයි මයික්‍රොසොෆ්ට් සමාගම තොරතුරු හෙළි කර නැහැ.

Related posts

කොරෝනා රෝගීන් ඇසුරු කල 2210 ක් ගැන තොරතුරු

Mohamed Dilsad

සාගර කාරියවසම් ට අලුත් තනතුරක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණෙන ලෙස දැනුම්දීමක්

Editor O

Leave a Comment