දේශීය

ජනපති රනිල්ගේ දිවුරුම පාර්ලිමේන්තුවේදී

(UTV | කොළඹ) – තමන් ජනපති ලෙස දිවුරුම් දෙන්නේ පාර්ලිමේන්තුවේ බව නව ජනපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව සභා ගැබෙන් පිටතදී පාර්ලිමේන්තු සංකීර්ණය තුළ තමන් දිවුරුම් දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම රට ගොඩ නැගිම වෙනුවෙන් සියලු දෙනාටම එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

ෆයිසර් එන්නත් පලමු තොගය අනිද්දා දිවයිනට

Mohamed Dilsad

කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ කිලිනොච්චියටත් කොරෝනා ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment